ගන්ජා දුමින්දගේ මඩ වෙබ් අඩවි ක්‍රියාත්මකයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 6, 2017

ගන්ජා දුමින්දගේ මඩ වෙබ් අඩවි ක්‍රියාත්මකයි

දුමින්ද දිසානායක.මහින්ද අමරවීර එක්ව මහින්ද රාජපක්ෂ ජනපති තුමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරයි.

සිරිසේනලා රනිල්ලා මහින්ද මහත්තයාට මඩගසා එතුමන්ව මරා දමන්නටත් සැලසුම් සකස් කරමින් පට්ට කෙබර ඇද බාමින් සිටින අතර මහින්ද රාජපක්ෂ ජනපතිතුමන්ගේ මානසික මට්ටම පහත හෙලීම සදහා පවුලේ සියලුම දෙනා පාහේ සිරගත් කළහ.

එහෙත් එයින් නොනවැටි ජනතාව සමගම සිටිමින් ආණ්ඩුවේ දුර්ජන ක්‍රියාවන්ට එරෙහිව ප්‍රතිචාර දැක්වීම වරදක් සේ සලකා විවිධ රෝගී තත්වයන් ඇති බව කියමින් සමාජයට බොරු මතයක් ගෙන යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විසින් මෙහෙයවන දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර යටතේ ක්‍රියාත්මක වන දේශය නමැති මඩ වෙබ් අඩවිය හරහා කටයුතු කොට ඇති බවත් ඔවුන්ගේ ඉලක්කය මහින්ද රාජපක්ෂ ජනපති තුමන් ඝාතනය කිරීම බවත් මේ තුලින් ගම්‍ය වේ.





උපුටා ගැනීම Leaks LK

No comments:

Post a Comment

Post Bottom Ad