සමෘද්ධි ඡන්ද කතාව නිසා කැබිනට එකේදී එස්.බී – සුසිල් ගැටෙති - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 6, 2017

සමෘද්ධි ඡන්ද කතාව නිසා කැබිනට එකේදී එස්.බී – සුසිල් ගැටෙති

ඊයේ (06දා) දහවල් පැවැති කැබිනට් රැස්වීමේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා හා එස්.බී. දිසානායක මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත.

මේ හේතුවෙන් කැබිනට් රැස්වීම උණුසුම් වී තිබේ. පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වීමේදි සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා කෘෂි පර්යේෂණ නිලධාරීන් ඇතුළු රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට පනවා ඇති රෙගුලාසි පිළිබඳව මෙම මත ගැටුම ඇතිව තිබේ. සුසිල් පවසා ඇත්තේ මැතිනරනය සඳහා ඉදිරිපත් වන අය වසරකට පෙර සමෘද්ධි තනතුරු වලින් ඉවත්වීම අනිවාර්ය බවකි. එස්බී එයට විරුද්ධවී ඇත.

කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්ව ගැටුම සමතයකට පත්කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad