සබරගමු මහ ඇමති මහීපාල හේරත් අනතුරකට ලක්වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 5, 2017

සබරගමු මහ ඇමති මහීපාල හේරත් අනතුරකට ලක්වෙයි

සබරගමුව පළාත් මහ අමාත්‍ය මහීපාල හේරත් මහතා ගමන් ගත් ප්‍රාඩෝ රථය අද අලුයම අවිස්සාවේලල – කෑගල්ල මාර්ගයේදී අනතුරකට ලක්ව තිබේ. අනතුරින් මහ ඇමතිවරයා සුළු තුවාල ලබා ඇති අතර පසුව ඔහු කොළඹ නවලෝක රෝහලෙන් ප්‍රතිකාර ලබා තිබේ.

ප්‍රාඩෝ රථය –  ට්‍රක් රථයක ගැටීමෙන් අනතුරට පත්ව ඇති අතර ප්‍රාඩෝ රියදුරා බරපතල තුවාල ලබා ඇත. ඔහු කෑගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.  මේ අතර අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad