ප‍්‍රබලයාගේ ඥාතියාගේ හෝටලය හදන්න වැවක් හිස් කරති.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 7, 2017

ප‍්‍රබලයාගේ ඥාතියාගේ හෝටලය හදන්න වැවක් හිස් කරති..

ආණ්ඩුවේ බලවත් දේශපාලඥයෙකුගේ ඥාතියෙකු විසින් ඉදි කිරීම් ආරම්භ කර ඇති හෝටලයක අත්තිවාරම කැපීමේදී එය ජලයෙන් පිරී යාම වැලැක්වීම සදහා ඒ ආසන්න වැවේ ජලය හිස් කර ඇති බවට ප‍්‍රදේශවාසීන් කියති.

හෝටලයේ අත්තිවාරම කපා අවසන් වන තුරු මෙම වැවේ ජලය රැස් නොකරනු ඇති බවද සදහන්ය.මේ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් විමසීමේදී පවසා ඇත්තේ වැව පිරිසිදු කිරීමට ජලය හිස් කල බවයි. මෙම හෝටලය ඉදි කරන පුද්ගලයාද බලවත් අයෙකු යයි පැවසෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad