ක‍්‍රිකට් කඩා වැටුනේ රාජපක්‍ෂ යුගයේ වරදින්..- අධ්‍යාපන ඇමති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 7, 2017

ක‍්‍රිකට් කඩා වැටුනේ රාජපක්‍ෂ යුගයේ වරදින්..- අධ්‍යාපන ඇමති

අද වන විට මෙරට ක‍්‍රිකට් ක‍්‍රිඩාව පහලට ඇද වැටී ඇත්තේ පසුගිය දශකය තුලදී පාසැල් ක‍්‍රිඩකයින් නිසි ලෙස හදුනා නොගැනීම බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එම කාලයේදී පාසැල් ක‍්‍රිකට් ක‍්‍රිඩකයින්ගේ සංචිත පත් කිරීමත් ඉන් ජාත්‍යන්තර තරග සදහා ක‍්‍රිඩකයින් තෝරා ගැනීමේදීත් විවිධ අකටයුතුකම් වූ බවත් මේ නිසා ඉදිරියේදී රටම ආවරණය වන පරිදි පාසැල් ක‍්‍රිකට් සංචිතයක් ආරම්භ කරන බවද ඇමතිවරයා සදහන් කරයි.

පාසැල් ක‍්‍රිකට් සංගමයේ නිලධාරීන් සමග සිය අමාත්‍යංශයේදී පැවති හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad