ප‍්‍රබල ඇමතිගේ උපදේශිකාවගේ සැමියා මැර ප‍්‍රහාරයකින් මිය යයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 5, 2017

ප‍්‍රබල ඇමතිගේ උපදේශිකාවගේ සැමියා මැර ප‍්‍රහාරයකින් මිය යයි..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ උපදේශිකාවකගේ සැමියා මැර ප්‍රහාරයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මැර ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ පසුගිය 31 වනදා වන අතර එදා සිට ඔහු කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. හතලිස් දෙවෙනි වියේ පසු වූ ව්‍යාපාරිකයෙක් මෙසේ මියගොස් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad