මේ ආණ්ඩුවේ තවත් ඉන්න බෑ.. අපි කණ්ඩායමක් ස්වාධීන වෙනවා..- මුතුහෙට්ටි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 9, 2017

මේ ආණ්ඩුවේ තවත් ඉන්න බෑ.. අපි කණ්ඩායමක් ස්වාධීන වෙනවා..- මුතුහෙට්ටි

දුෂණ වංචා කරන පුද්ගලයින් වත්මන් ආණ්ඩුවේ සිටිද බැවින් තව දුරටත් ආන්ඩුවේ සිටිය නොහැකි යයි නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ගාල්ලේදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

ඒ අනුව ඉදිරියේදී තමන් ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවත් ඒකාබද්ද විපක්‍ෂය සමග එක් නොවන බවත් ඔහු එහිදී පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad