‘පිස්සු චීවරධාරියා’ ෆොන්සේකාගේ කතාවෙන් කණගාටු වූ ඇල්ලේ හිමි ප‍්‍රබල තීරණයක් ගනී.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 8, 2017

‘පිස්සු චීවරධාරියා’ ෆොන්සේකාගේ කතාවෙන් කණගාටු වූ ඇල්ලේ හිමි ප‍්‍රබල තීරණයක් ගනී..

පිස්සු චීවරධාරියෙක් යයි ඇමති සරත් ෆොන්සේකා විසින් කරන ලද ප‍්‍රකාශය ගැන තමන් අතිශය කණගාටු වන බවත් මෙවන් තත්වයනට පිලිතුරු දීම සදහා තමන් ඊළග මැතිවරණයේදී ක‍්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

No comments:

Post a Comment

Post Bottom Ad