දුෂ්මන්ත චමීර විවාහ දිවියට – රoගන,මාලිoග ඇතුලු ක්‍රීඩකයෝ රැසක් පැමිනෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 8, 2017

දුෂ්මන්ත චමීර විවාහ දිවියට – රoගන,මාලිoග ඇතුලු ක්‍රීඩකයෝ රැසක් පැමිනෙයි

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඊයේ විවාහ දිවියට එළඹුණා. ඔහුගේ අතගත් තරුණිය දිල්රුක්ෂි. කටුනායක ප්‍රදේශයේ සුපිරි හෝටලයකදී පැවැත්වුණු මේ විවාහ උත්සවයට ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් වගේම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ද රැසක් සහභාගී වී සිටියා.

සම්පූර්ණ ඡායාරූප එකතුව පහතින්…

No comments:

Post a Comment

Post Bottom Ad