මට විශ්වාසභංගයක් ගෙනාවොත් මහින්දවත් අත උස්සන එකක් නෑ – සරත් ෆොන්සේකා (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

මට විශ්වාසභංගයක් ගෙනාවොත් මහින්දවත් අත උස්සන එකක් නෑ – සරත් ෆොන්සේකා (VIDEO)

විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙන ආවොත් මහින්ද රාජපක්ෂ මහතාවත් තමාට විරුද්ධව ජන්දය ලබා නොදෙනු ඇතැයි ප‍්‍රදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

කිරිබත්ගොඩ නගර මධ්‍යයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලා.


No comments:

Post a Comment

Post Bottom Ad