රශිඩ් කාන් කැරිබියන් ලීග් ඉතිහාසය කඩුලු ත‍්‍රිත්වයකින් අලුත් කරයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 7, 2017

රශිඩ් කාන් කැරිබියන් ලීග් ඉතිහාසය කඩුලු ත‍්‍රිත්වයකින් අලුත් කරයි (VIDEO)

කැරිබියන් ලීග් විස්සයි විස්ස තරගාවලියේ පළමු කඩුලු ත‍්‍රිත්වය ලබාගත් පන්දුයවන්නා ලෙස ඇෆ්ගනිස්තානු ක‍්‍රීඩක රශිඩ් කාන් අද වාර්තා පොත් අතරට එක් වුවා.

කැරිබියන් ප‍්‍රිම්යර් ලීග් තරගාවලියේ ගයානා වොරියස් කණ්ඩායම නියෝජනය කරන රශිඩ් කාන් ජැමෙයිකා තලාවාස් කණ්ඩායමට එරෙහිව මෙම දස්කම දැක්වීමට සමත් වුනා.


No comments:

Post a Comment

Post Bottom Ad