‘සරත් ෆොන්සේකාට විශ්වාසභංගයක් නෑ’ – හිටපු ජනපති මහින්ද (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 7, 2017

‘සරත් ෆොන්සේකාට විශ්වාසභංගයක් නෑ’ – හිටපු ජනපති මහින්ද (VIDEO)

ජනතාවට විශ්වාසයක් නොමැති අය සදහා පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙන ඒම නිශ්පල කි‍්‍රයාවක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බන්ධනාගාර ගතව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතගේ සුවදුක් විමසිමෙන් පසු හිටපු ජනපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ මේ බව පවසා සිටියා. ඉදිරි මැතිවරණයන්ට මුහුණ දීම සදහා පොහොට්ටුව සමග නව දේශපාලන සන්ධානයක් කරන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද නෙළුම් පොහොට්ටුවට එන්න ඉඩ ඇති බවත් හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad