මවුබිම පාවාදුන් සියළු දේශදෙ‍්‍රා්හීන් අලුත් ආණ්ඩුවක් යටතේ එල්ලා මරනවා..[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 9, 2017

මවුබිම පාවාදුන් සියළු දේශදෙ‍්‍රා්හීන් අලුත් ආණ්ඩුවක් යටතේ එල්ලා මරනවා..[Video]

මවුබිමට එරෙහිව වන දේශදෙ‍්‍රා්හීන්ට ඉදිරියේදී බිහිවන නව රජයක් යටතේ නඩු විභාගකින් පසුව මරණ දඬුවම හිමිවනු ඇති බවත් ඒ අනුව ඔවුන් එල්ලා මරා දැමෙනු ඇති බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති බලය විවාදයේදීය.


No comments:

Post a Comment

Post Bottom Ad