ජයග‍්‍රහණය 150%ක් අයිති හතුරුසිංහට,කණ්ඩායමේ කියන්න බැරි ප‍්‍රශ්න තිබෙනවා,ශ‍්‍රී ලංකා පිල මාධ්‍ය අමතති.[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 17, 2019

ජයග‍්‍රහණය 150%ක් අයිති හතුරුසිංහට,කණ්ඩායමේ කියන්න බැරි ප‍්‍රශ්න තිබෙනවා,ශ‍්‍රී ලංකා පිල මාධ්‍ය අමතති.[Video]

Loading...
දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වූ තරගය ජය ගැනීමෙන් පසුශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය වෙත අදහස් පල කරමින් වීඩියෝවකත් මුදා හැර ඇත.
කුසල් ජනිත් පෙරේරා හා සුරංග ලක්මාල් පැවසුවේ ජයග‍්‍රහණයේ ගෞරවය 150%ක් පුහුනුකරු චන්දික හතුරුසිංහට අයිති විය යුතු බවයි.
තවත් ප‍්‍රසිද්ධියේ පැවසිය නොහැකි ගැටළු ගණනාවක්ම කණ්ඩායමට ඇතැයිද ඔවුන් පැවසූහ.
තරග දිගින් දිගටම පරාජය වෙද්දී පුහුණුකරු චන්දික හතුරුසිංහට ලක්‍ෂ 80න් මාසිකව ගෙවීමේ තේරුමක් නැතැයි ක‍්‍රීඩා ඇමතිවරයා මෑතකදී සදහන් කලේය.
-cnews

No comments:

Post a Comment

Post Bottom Ad