රූපවාහිනි පරිශ්‍රය තුළ උණුසුම් තත්වයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 6, 2019

රූපවාහිනි පරිශ්‍රය තුළ උණුසුම් තත්වයක්

රූපවාහිනි පරිශ්‍රය තුළ උණුසුම් තත්වයක්

රූපවාහිනි සංස්ථාවේ සේවය කළ අලෙවි කළමනාකාරවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලා එහි සේවකයින් විසින් ආයතන පරිශුය තුළ උණුසුම් තත්වයක් ඇති කරමින් පවති.

එම සේවකයින්  එම අලෙවි කළමනාකරුගෙන් ආයතනයට සිදුවු පාඩුව පියවා ගන්නා ලෙස ඉල්ලා ඔවුහු සභාපතිගේ කාර්යාලය වටලමින් එහි උණුසුම් තත්වයක් ඇති කරමින් පවති.

No comments:

Post a Comment

Post Bottom Ad