පලතුඩුව කොට්ඨාසය තුල වැවු දහසයි ගම් දහසයි වැඩ සටහන සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ලක්ෂ 120 ක මුදලක් යොදවා සංවර්ධනය කර පලතුඩුව ග්‍රාමීය රොහලේ අත්‍යවශ්‍ය තිබූ වැඩ කොටසක් නිම කල අද එය විවෘත කිර්ිම සහ රොගීන්ට බඩු බෙදා දීම වැඩසටහන අද පලතුඩුව රොහල් පරිශ්‍රයේදී හිටපු කෘෂිකර්ම අමාත්‍ය ගරැ මහින්ද අමරවීර මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) සිකුරාදා දින පැවැත්විනි.මේ අවස්ථාවෙදි උත්සව සබාව අමතමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරයා විසින් හදිසියේ ගත් තීන්දු තීරන නිසා ශිලනිප ඇමතිවරුන්ට ඇමතිකම් අහිම් වු බවයි."හැබැයි මහින්ද ජනාධිපතිතුමා ගේ කාලේ නාමල් ලා අපේ අමාත්‍යාංශ වැඩට බාධා කරා ඒත් රනිල් අගමැතිතුමා යටතේ වැඩ කරද්දී ලොකු නිදහසක් තිබුනා." කෙසේවෙතත් පක්ෂ නායකත්වය විසින් ගත් තීරණයට පිටු නොපා ආන්ඩුව අස්තාවර ව්ම වැළක්වීම වෙනුවෙන් ඉදිරියේදී තමා වැදගත් තීරණයක් ගන්නා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
-ලංකාලෝඛය.
Saturday, February 16, 2019
Home
දේශපාලන
"නාමල් ලා අමාත්‍යාංශ වැඩට බාධා කරා,රනිල් අගමැතිතුමා යටතේ වැඩ කරද්දී ලොකු නිදහසක් තිබුනා."-අමරවීර
"නාමල් ලා අමාත්‍යාංශ වැඩට බාධා කරා,රනිල් අගමැතිතුමා යටතේ වැඩ කරද්දී ලොකු නිදහසක් තිබුනා."-අමරවීර
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment