"ගෝඨා පිල,බැසිල් පිල,මහින්ද පිල ව්දියට පොහොට්ටුව තුනට බෙදිලා,ජනාධිපති අපේක්ශකත්වය වෙනුවෙන් කා කොටා ගන්න පටන් අරන්." - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 17, 2019

"ගෝඨා පිල,බැසිල් පිල,මහින්ද පිල ව්දියට පොහොට්ටුව තුනට බෙදිලා,ජනාධිපති අපේක්ශකත්වය වෙනුවෙන් කා කොටා ගන්න පටන් අරන්."


Loading...

පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ශකත්වය ලබා ගැනීම පිලිබද රාජපක්‍ෂ සහොදරවරු අතර බල අරගලයක් මේ වන විට ඇති තිබෙන බවත් එම රාජපක්‍ෂවරු වටා සිටින කන්ඩායම් තුලද කල්ලිවාදයේ උච්චතම අවස්ථාවට පැමින තිබෙන බව පා.ම විජිතමුනි සොයිසා පවසයි.ඔහු මේ අදහස දැක්වුයේ ඊයේ(16) තනමල්විල ගාමිනිපුර පැවති ජනහමුවක් අමතමිනි.
-වරුන මහීශ.

No comments:

Post a Comment

Post Bottom Ad