"දේශපාලන වෙිදිකාවකට මා ගොඩ උයේ නෑ,මා නමින් ඇරඹු නිවාස ව්‍යාපෘතියක ඇරඹුමට එක්වුනා පමනයි." - සංගක්කාර. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 19, 2019

"දේශපාලන වෙිදිකාවකට මා ගොඩ උයේ නෑ,මා නමින් ඇරඹු නිවාස ව්‍යාපෘතියක ඇරඹුමට එක්වුනා පමනයි." - සංගක්කාර.


Loading...

අද(19) ලුනුගමිවෙහෙර කුමාර සංගක්කාර උදාගමිමානයට මුල්ගල තැබිම අවස්ථාවට හිටපු ක්‍රිකටි ක්‍රිඩක කුමාර සංගක්කාරද එක්විය.ඔහු එම අවස්ථා වෙ උත්සව සභාව අමතමින් පැවසුවෙ තමා දේශපාලන වෙිදිකාවකට ගොඩ නොවු බවත් තමන් නමින් ඇරඹු නිවාස ව්‍යාපෘතියක ඇරඹුමට එක් ඌවා පමනක් බව පැවසීය.තවද රට සංවර්ධනය එක් ප්‍රදේශයකට පමනක් සීමා නොවිය යුතුබව සංගක්කාර වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
-වරුන මහීශ.

No comments:

Post a Comment

Post Bottom Ad