‘ආවා’ කල්ලියට සම්බන්ධ 10 දෙනෙකු අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 18, 2019

‘ආවා’ කල්ලියට සම්බන්ධ 10 දෙනෙකු අත්අඩංගුවට


යාපනය - කොකුවිල් ප්‍රදේශයේ  ‘ආවා’ කල්ලියට සම්බන්ධ 10 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම ප්‍රදේශයේ නිවසකට පහර දී පළා යමින් සිටිය දීයී.

සැකකරුවන් අදාළ නිවසේ ඉදිරිපස ජනෙල් 6කට, රූපවාහිනී යන්ත්‍රයකට සහ ශීතකරණයකට අලාභ හානි සිදුකර පළා ගොස් තිබුණේ පෙරේදා දිනයේයි.

මොවුන් සමඟ යතුරුපැදි 3ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad