පාන් ගෙඩියක් රුපියල් 10ක් වැඩිවෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 16, 2019

පාන් ගෙඩියක් රුපියල් 10ක් වැඩිවෙයි !

පිටි කිලෝවක් රුපියල් 08කින් ඉහල දැමීඹ නිසා සාමාන්‍ය පාන් ගෙඩියක් රුපියල් 10 කින් මිල ඉහළ දමන බව ලංකා එක්සත් බේකරි හිමියන්ගේ සංගමය පවසයි. සංගමයේ උප සභාපති රියෙන්සි විතානගේ මහතා පවසන්නේ පාන් වලට අමතරව සෙසු බේකරි නිෂ්පාදනවල මිලද ඉහල දැමීමට සිදුවන නමුත් ඒ පිලිබදව අවසන් තීන්දුවක් ගෙන නැති බවයි.

පාන් ගෙඩියක් රුපියල් 10 කින් වැඩි කිරීම සිදුවන්නේ සිල්ලර කාසි හිගය හේතුවෙන් යයිද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad