මහින්ද - රවී හමුවක් ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 15, 2019

මහින්ද - රවී හමුවක් ?

ක්සත් ජාතික පක්ෂ උප නායක අමාත්‍ය රවී කරුණානායක මහතා සහ හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව ඇති බවට තොරතුරු වාර්තාවේ.

තංගල්ල කාල්ටන් නිවසේ දී මෙම හමුව සිදුවී ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමේදී ඔහු එය ප්‍රතික්ෂේප කළේය.

රාජපක්ෂ මහතා කියා සිටියේ එදින තමන් කොළඹ රැුදී සිටි බවත් තංගල්ලේ නොසිටි බවත්ය.

කිසියම් දේශපාලන වෙනසක් සදහා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් මුණගැසෙන්නේදැයි විමසීමේදී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඒ කිසිවක් හෙළි කළ නොහැකි බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad