"රජකමට මා සුදුසුයි නේද?,පාලම තිබියදී ඒදණ්ඩෙන් ඇවිත් සජිත් අසයි.." - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 24, 2019

"රජකමට මා සුදුසුයි නේද?,පාලම තිබියදී ඒදණ්ඩෙන් ඇවිත් සජිත් අසයි.."


Loading...

තමන්ට ඒදණ්ඩෙන්ද යාහැකි බවත් ජන දුක තමන් හදුනන බවත් එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
රජකමට සුදුසුකම් ලබන්නට පෙර ජන දුක කදුල වේදනාව හදුනාගත යුතුව ඇති බවද ඔහු පැවසීය.
ඇමතිවරයා මෙම අදහස් පල කලේ හම්බන්තොටදී පැවති පාලමක් විවෘත කිරීමේ උත්සවයක් අමතමිනි.
කෙසේ වෙතත් ඇමතිවරයා පාලම තිබෙද්දී ඒදණ්ඩෙන් එගොඩ වීම ගැන සමාජ ජාලාවන්හි උපහාසය පල වෙමින් ඇත.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad