සජිත්ට ඇති ගම් මට්ටමක් බිම් මට්ටමක් නෑ.. සේරම මට්ටම් වෙලා ගියා.. රනිල් උතුර දිනා දුන්නා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 7, 2019

සජිත්ට ඇති ගම් මට්ටමක් බිම් මට්ටමක් නෑ.. සේරම මට්ටම් වෙලා ගියා.. රනිල් උතුර දිනා දුන්නා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති

නාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන් උතුරේ ඡන්ද වැඩිපුරත් ප්‍රමාණයක් ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන්කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී පිරිසක් සමඟ ජනාධිපතිවරණ සමාලෝචනය කරමින් සිටියදී ඔහු මේ බව සඳහන් කර තිබේ.


එහි සිටි වැඩි පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පරාජය සම්බන්ධයෙන් දොස් පවරද්දී ෆොන්සේකා මහතා මේ බව කියා තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාට ගම් මට්ටම් බිම් මට්ටම් ඇතැයි කීවාට දකුණේදී සේරම මට්ටම් වී ගියා නේදැයි ඔහු සදහන් කර ඇත.

එනිසා පරාජයේ චෝදනාව රනිල් වික්‍රමසිංහ මහතාට පැවරීම අසාධාරණ බවද ඔහු භාරගත් ප්‍රදේශය ජයග්‍රහණය කරවා පෙන්වූ බවද ෆොන්සේකා මහතා තව දුරටත් කියා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad