ප්‍රවීණ කලාකරු නිහාල් නෙල්සන්ගේ, ආදරණිය බිරිද අභාවප්‍රාප්ත වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 1, 2020

ප්‍රවීණ කලාකරු නිහාල් නෙල්සන්ගේ, ආදරණිය බිරිද අභාවප්‍රාප්ත වෙයි

නිහාල් නෙල්සන් කියන්නේ එදත් අදත් ප්‍රාසංගික වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්.

වේදිකාව දෙවනත් කරන සුපිරි හඩක් හිමි ඔහු ආදරණිය බිරිද මාලි නෙල්සන් වෙනුවෙනුත් ගීත ගැයුවා.


ඔහුගේ ජිවිත වේදිකාවට ගොඩ වූ  දයාබර බිරිද මාලි නෙල්සන් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

තරංග නෙල්සන්ට ආදරණිය මවක් වූත් ජනප්‍රිය ගායක නෙල්සන්ට ආදරණිය බිරිදක් වූත් ඈගේ අවසන් කටයුතු ගැන තවමත් දැනුම් දී නෑ.

No comments:

Post a Comment

Post Bottom Ad