පුරාවස්තු මංකොල්ලකන්නේ සිංහල බෞද්ධයන්.. දෙමල-මුස්ලිම් අය පුරාවස්තු කොල්ල කන්නෙ නෑ - බිමල් රත්නායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 1, 2020

පුරාවස්තු මංකොල්ලකන්නේ සිංහල බෞද්ධයන්.. දෙමල-මුස්ලිම් අය පුරාවස්තු කොල්ල කන්නෙ නෑ - බිමල් රත්නායක

මෙරට පුරාවස්තු මංකොල්ල කන අයගෙන් 99.9%ක් අමු සිංහල බෞද්ධයන් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ දෙමළ හෝ මුස්ලිම් ජනතාව පුරාවස්තු මංකොල්ල කෑමක් සිදුනොකරන බවයි.


ඔහු මේ බව කියා සිටියේ එම පස්සේ විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඉතාමත්ම ප්‍රතිපත්තිගරුක සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන බවත් ඔවුන් ඕනෑම ආගමකට අංක එකට ඇතුළු කර ගැනීමේ හැකියාවක් පවතින බවත් ඔහු එහිදී සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad