මල්වාන නිවසේ නඩුව කල්යයි... මුදිත් ජයකොඩි මානසිකව හා ශාරීරිකව අපහසුතාවයෙන් ලු - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 18, 2020

මල්වාන නිවසේ නඩුව කල්යයි... මුදිත් ජයකොඩි මානසිකව හා ශාරීරිකව අපහසුතාවයෙන් ලු

ල්වාන ප්‍රදේශයේ සුවිසල් නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ (18) ගම්පහ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි. 

එහිදී බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුවේ සාක්ෂිකරුවකු වන ගෘහ නිර්මාණ ශිල්පී මුදිත් ජයකොඩි මහතා වෙනුවෙන්  පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මානසිකව හා ශාරීරිකව අපහසුතාවකට ලක්ව සිටින බවයි. 

ඒ අනුව නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස එම නීතීඥවරයා ඉල්ලා සිටි හෙයින් නඩුව නොවැම්බර් 20 වනදා දක්වා කල්තැබීමටයි අධිකරණය තීරණය කළේ.  


No comments:

Post a Comment

Post Bottom Ad