සජිත්ට පෞර්ෂයක් නෑ කියා ෆොන්සේකා විපක්‍ෂ නායකකමට ඉල්ලයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 27, 2020

සජිත්ට පෞර්ෂයක් නෑ කියා ෆොන්සේකා විපක්‍ෂ නායකකමට ඉල්ලයි..

සජිත් ප්‍රේමදාස මහතාට ජනතාව පෙර සැලැස්වීම තරම් පෞරුෂයක් නැතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. ඒ නිසා සරත් ෆොන්සේකා මහතාට විපක්ෂ නායක ධුරය භාර දෙන්නැයිද ඔහු යෝජනා කරයි.

රට බරපතල අවදානමකට මුහුණ දී ඇති අවස්ථාවක ඊට අවශ්‍ය ආකාරයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ජනතාව පෙළ ගස්වන්නේ නැතැයි ද ඔහු චෝදනා කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad