අපි කර තියපු මේ ආණ්ඩුව හිස් මෝටර් උණ්ඩයක් - දැනුයි තේරෙන්නේ : පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 21, 2021

අපි කර තියපු මේ ආණ්ඩුව හිස් මෝටර් උණ්ඩයක් - දැනුයි තේරෙන්නේ : පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි - (video)

හිස් මෝටාර් උණ්ඩයක් කරේ තියාගෙන රට වටේ ගොස් ඇති බව දැන් කියන්නට සිදුව ඇති බව පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි.

හිස් මෝටාර් උණ්ඩ භාවිතා කරනුයේ අචාර වෙඩි මුර පැවැත්වීම සඳහා පමණක් බවත් හිස් උණ්ඩ වලින් වෙඩි තැබීමට පුළුවන් කමක් නොමැති බවත් උන්වහන්සේ සඳහන් කරයි.

නැඟෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ මේ අදහස් දැක්වීය.

විදෙස් සමාගම් වලට බරපතල ප්‍රකාශයක් කරමින් එම සමාගම් පවරා ගන්න සියලුම ජාතික සම්පත් නැවත පවරා ගන්නා බවට මැතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බවද මාගල්කන්දේ සුදත්ත හිමි මෙහිදී මතක් කළේය.



No comments:

Post a Comment

Post Bottom Ad