පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා හට ලංකාවට පැමිණීම සදහා සිය ගුවන් සීමාව නිදහස් කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය තර ඇත.
පාකිස්තානය පාර්ශ්වයෙන් ඒ සදහා ඉල්ලීමක් කර තිබූ අතර ඊට අනුමැතිය ලබා දීමට ඉන්දියාව ඊයේ (22) පියවර ගත්තේය.
ඒ අනුව අද (23) දිනයේ පාකිස්තාන අගමැතිවරයා පෞද්ගලික ගුවන් යානයකින් ලංකාවට පැමිණිමට නියමිතය.
යම් හෙයකින් ඉන්දියාව මෙම අවසරය ලබා නොදුන්නේ නම් ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් ඒ මහතා ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබිණ.
No comments:
Post a Comment