මෙරට ජලය විදේශයන්ට අපනයනය කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
මේ වන විට ජපානය හා ප්‍රංශය ලෝක වෙළඳපොළට ජලය සපයා විශාල ආදායමක් ලබන බව ද ඇමතිවරයා කියා සිටියේය.
ඔහු මේ බව සඳහන් කළේ හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ දී පැවති උත්සවයක් අමතමිනි.
No comments:
Post a Comment