නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 22 වනදා පස්වරුවේ නාරහේන්පිට අභයාරාමයට පැමිණියා.
නාරහේන්පිට අභයාරාමයට පැමිණ ආගමික වතාවත් වල නිරත වු අවස්ථාවේදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විශේෂ අනුශාසනාවක්ද සිදුකළා.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment