ඔයාව වටිනවා මට ඔක්කොටම වඩා - පුෂ්පිකා ද සිල්වා සහ පියුමි හංසමාලිගේ ගැටුමට පියුමිගේ සැමියා මැදිවෙයි | Piumi Hansamali - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 31, 2023

ඔයාව වටිනවා මට ඔක්කොටම වඩා - පුෂ්පිකා ද සිල්වා සහ පියුමි හංසමාලිගේ ගැටුමට පියුමිගේ සැමියා මැදිවෙයි | Piumi Hansamali

පුෂ්පිකා ද සිල්වා සහ පියුමි හංසමාලිගේ ගැටුමට පියුමිගේ සැමියා මැදිවෙයි

මේ දවස්වල සමාජ මාධ්‍යවල හැමෝම කතාබහ කරන තරු අතර පුෂ්පිකා ද සිල්වා සහ පියුමි හංසමාලි විශේෂයි. ඔවුන් දෙදෙනා එකිනෙකාට බැන ගනිමින් සමාජ මාධ්‍යවල පළ කළ සටහන් සහ වීඩියෝපට නිසා මේ දෙදෙනා ගැන මේ වෙද්දි ප්‍රේක්ෂකයන් බහුතරයකගේ අවදානය යොමුවෙලා තියෙන්නේ.

කොහොම වුණත් ඊයේ සහ පෙරේදා යන දින දෙක තුල තිබුණු මේ රණ්ඩුව මේ වෙද්දි නම් ටිකක් අඩු වෙලා. පියුමි ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා ඇගේ පෙම්වතා පියුමි එසේ බැන තිබූ සටහන් සියල්ල මකා දැමූ බව.

එපමණක් නෙමෙයි ගෑණුන්ට බැන බැන ඉන්නේ නැතිව තමාට තේ එකක් හදලා ගෙනත් දෙන්න කියලාත් පියුමිගේ පෙම්වතා කියා තිබුනා.

පහත දැක්වෙන්නේ පියුමි ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ස්ටෝරීස් ලෙස පල කල එම සටහන්.

"බලන්න ඉතින් මට වෙච්ච වැඩේ... මහත්තයා තේ එකක් හදල දෙන කිව්වා. උඹ දන්නේ ගෑනු එක්ක රණ්ඩු කරන්න විතරයි කියලා. හැම තිස්සේම ගෑණුන්ට බැන බැන පෝස්ට් දදා මොකද්ද මේ ජීවිතේ කියලා ඇහුවා..!

No comments:

Post a Comment

Post Bottom Ad