
වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලිසිය පැවැසීය. නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි සැකකරුගේ බිරිය කුරුණෑගල පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණ කරයි.
මෙම දැරියට වයස අවුරුදු 16කි. දැරීයට ලිංගික අතවර කිරීම ආරම්භ වී ඇ ත්තේ ඇයට වයස අවුරුදු 8දිය.
ඇයගේ මව සැමියාගෙන් මේ බව විමසා ඇත. ඉන් ඇතිවූ ආරවුලත් සමඟ ඇය තමාගේ ගම වන කුරුණෑගල පිහිටි මවුපියන්ගෙන් නිවෙසට ගොස් පසුව මේ පිළිබඳව කුරුණෑගල, පොලිසියට පැමිණිලි කර තිබේ. සිද්ධිය පිළිබඳ කුරුණෑගල පොලිසිය නොච්චියාගම පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කර ඇත. ප්‍රදේශයෙන් පලාගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරන බවද පොලිසිය පැවසීය. දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.
-ඒ.ඩී.යූ.කුමාර-
No comments:
Post a Comment