කටාර් තානාපති ධුරයෙන් ASP ලියනගේ ඉල්ලා අස්වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 5, 2019

කටාර් තානාපති ධුරයෙන් ASP ලියනගේ ඉල්ලා අස්වෙයි

ඒ.එස්.පී. ලියනගේ මහතා කටාර්හි ශ්‍රී ලංකා තානාපති ධුරයෙන් ඉවත්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
මහතාට ලිඛිතව
දැනුම්දී ඇතැයි වාර්තා වේ. ලියනගේ මහතාගේ ඉල්ලා අස්වීම පිළිගත් බව ඔහුට දැනුම්දී ඇතැයිද දැනගන්නට ඇත.

වාර්තා වන අන්දමට ලියනගේ මහතාගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇත්තේ ඔහුට ආණ්ඩුකාර ධුරයක් ලබාදෙන බවට වූ පොරොන්දුවක් ඉටු නොකිරීම බවද වැඩිදුරටත් දැනගන්නට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad