කිරිපිටිවල කිරිපිටි නැතුව හැමදේම තියෙනවා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 6, 2019

කිරිපිටිවල කිරිපිටි නැතුව හැමදේම තියෙනවා

කිරිපිටිවල කිරිපිටි නැතුව හැමදේම තියෙනවා

කිරිපිටි වහාම වෙළඳපලෙන් ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

අද(06) පැවති ඒකාබද්ධයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ කීය.

කිරිපිටි ඇරුණු විට අනෙක් සියල්ලම කිරිපිටිවල අඩංගු වන බව පවසමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කිරිපිටිවල ඌරු තෙල් අඩංගු බවට පිළිගෙන ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාද එක් විය.

No comments:

Post a Comment

Post Bottom Ad