හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අධිකරණයට අපහාස කිරීමේ නඩුව අද යලි කැදවිණි.
එහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා එම නඩුව විභාගයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය.
ඒ අනුව නව විනිසුරු මඩුල්ලක් පත් කිරීම සදහා නඩුව ලබන මැයි 8 දක්වා කල් තැබිණි.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment