Loading...
කොළඹ 07 පිහිටි ජාතික රූපවාහිනි සංස්ථාවේ මේ වන විට උණුසුම් තත්වයක් ඇතිව තිබේ.
සේවකයක් විසින් සභාපතිනි ඉනෝකා සත්‍යාංගනීගේ කාර්යාලය වටලා විරෝධය පල කරමින් සිටිති.
දේශපාලන හේතුන් මත සේවකයන් 21 දෙනෙකු ස්ථාන මාරු කිරීමට විරෝධය පල කරන ඔවුන් ආයතනයේ අලෙවි කළමනාකාරැ වහා සේවයෙන් ඉවත් කරන ලෙසද ඉල්ලා සිටී.
එමෙන්ම අලෙවි කළමනාකරුගෙන් ආයතනයට මේ වන තෙක් සිදුව ඇති පාඩුව පියවා ගන්නැයිද ඔවුන් ඉල්ලති.
-lankacnews
No comments:
Post a Comment