ජනප්‍රිය ගායක චලක චමුපති අනතුරකට ලක්වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 25, 2019

ජනප්‍රිය ගායක චලක චමුපති අනතුරකට ලක්වෙයි

ජනප්‍රිය ගායක චලක චමුපති අනතුරකට ලක්වෙයි

ජනප්‍රිය ගායක චලක චමුපති අද (26) අලුයම සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

පරණ අවිස්සාවේල්ල මාර්ගයේ කඩුවෙල, හේවාගම ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් මෝටර් රථය මෙලෙස අනතුර ලක්ව ඇති බව වාර්තා වේ.

ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ඇලකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad