මධූෂ්ගේ තවත් ගෝලයින් තංගල්ලෙදී හා මට්ටක්කුලියේදී අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 10, 2019

මධූෂ්ගේ තවත් ගෝලයින් තංගල්ලෙදී හා මට්ටක්කුලියේදී අත්අඩංගුවට


දින කිහිපයකට පෙර ඩුබායිහිදි අත්අඩංගුවට ගත් පාතාල සමාජික මාකඳුරේ මධූෂ්ගේ තවත් සමීපතයන්
තිදෙනෙකු අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් පදලංගල තංගල්ල හා මට්ටක්කුලිය ප්‍රදේශ වලදි අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් සතුව තිබි T-56 ගිනි අවියක් ,උණ්ඩ සහ මත්ද්‍රව්‍ය තොගයක් හමු වි තිබේ.පදලංගල තංගල්ල දෙදෙනා
මාකදුරේ මදුෂ් සමග ඍජු සම්බන්ධතා පවත්වමින් සිටි බව කියන අතර මොවුන් ගිනි අවි සැගවීමට යද්දී අත්අඩංගුවට පත්වූ බව පොලිසිය කියයි. ඔවුන් තෙලිජ්ජවල හා මාතර පදිංචි කරුවන් බවද වාර්තා විය.
 මේ අතර මාකඳුරේ මදුස් හා දෙමට ගොඩ චමින්ද දෙදෙනාගේ සමීපයෙකු බව කියන අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන අන්දරවත්තේ චාමර නැමැත්තාද අද (10) පෙරවරුවේ මට්ටක්කුලිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය දන්වා ඇත. සැකකරුව්නඅ දිකරනයට ඉදිරිපත් කරන්නට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad