මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර ගන්නා බව අගමැති කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 6, 2019

මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර ගන්නා බව අගමැති කියයි

මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර ගන්නා බව අගමැති කියයි

අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට එරෙහි ඩුබායිහිදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad