ලංගම සභාපති ඉල්ලා අස්වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සභාපති රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පී.ජයම්පති මහතාට අද (26) පෙරවරුවේ භාරදි ඇති බව සඳහන් වේ.

 මෙය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ඉතා ඉහළ බලපෑමක් නිසා ලංගම සභාපතිවරයා ඉල්ලා අස්විමට තිරණය කර ඇති බව   ලංගම සේවකයෝ හා වෘත්තීය සමිති  පවසයි. 

No comments:

Post a Comment

Post Bottom Ad