
සහභාගී වෙමින් සිටි
කෙසේ වෙතත් දුම් වැටියක් පානය කරන්නට මදකට එලියට ගොස් සිටි නිසා ඔහු පොලිස් වැටළීම අවස්ථාවේ ඉන් බේරි ඇති බව වාර්තාවේ. ඔහු නැවත සාදය තිබූ ස්ථානයට පැමිණි නමුත් එසේ එනවිට පොලිස් වැටළීමක් සිදුවන ආකාරය හඳුනාගෙන හෙමින් සීරුවේ එතැනින් මාරුවී පලාගොස් ඇති බවත් වාර්තා විය.
මෙම වැටළීමේදී ප්‍රබල පාතාල නායකයින් 5 ක් හසුවූ අතර මදුෂ් සමග සමීපව සිටි අංගොඩ ලොක්කාට පමනක් මෙලෙස බේරී යාමට හැකිව ඇත.
No comments:
Post a Comment