පාස්කු ප‍්‍රහාරයට සිරිසේන වගකිව යුතුයි - හිටපු හමුදාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 4, 2020

පාස්කු ප‍්‍රහාරයට සිරිසේන වගකිව යුතුයි - හිටපු හමුදාපති

සුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකීම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට කිසිසේත්ම මිදිය නොහැකි බව මහේෂ් සේනානායක හිටපු හමුදාපතිවරයා සඳහන් කරයි. හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිට එහි වගකීම පවරා හිටපු ජනාධිපතිවරයාට එහි වගකීමෙන් මිදිය නොහැකි බව ද ඔහු පැවසීය.
ඒ මොහොතේ දී යුද හමුදාවට එවන් සිදුවීමට මැදිහත්වීම සඳහා බලයක් නොතිබූ බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad