සජිත් අගමැති බව කියයි.. ‘ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය සජිත් පේ‍්‍රමදාස’ කියා ආරාධනා පත් බෙදයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 7, 2020

සජිත් අගමැති බව කියයි.. ‘ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය සජිත් පේ‍්‍රමදාස’ කියා ආරාධනා පත් බෙදයි

ජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍යවරයා බව සඳහන් කරමින් ඔහු සහභාගි වන ජනහමු සදහා ආරාධනා පත්‍ර බෙදාහරිමින් තිබේ.

ඔහු සහභාගි වන ජනහමු කිහිපයක් සඳහා සහභාගී වන ලෙස ඉල්ලමින් ප‍්‍රාදේශීය මට්ටමේ සංවිධායකයන් විසින් මෙන්ම ආරාධනාවක් කර සකස් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad