දේශපාලනයේ රජුන් තැනූ මංගල "මහරජ මංගල" ලෙස වස්තිලාගේ වීඩියෝවකට - සමාජ ජාලා වාරණයක එරෙහිවන චරිතයක් [VIDEO] | Lanka Latest Video Gossip story of Wasthi Productions & Mangala Samaraweera - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 19, 2021

දේශපාලනයේ රජුන් තැනූ මංගල "මහරජ මංගල" ලෙස වස්තිලාගේ වීඩියෝවකට - සමාජ ජාලා වාරණයක එරෙහිවන චරිතයක් [VIDEO] | Lanka Latest Video Gossip story of Wasthi Productions & Mangala Samaraweera

සමාජ ජාලා වාරණයක එරෙහිවන චරිතයක්

වස්ති ප්‍රඩක්ෂන් (Wasthi Productions) විසින් නිෂ්පාදිත ‘ලයිට් උපාලි’ වීඩියෝව ඊයේ (19) පස්වරුවේ අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ. මෙම වීඩියෝව නිකුත්වීමට පෙර සිටම ඒ පිළිබඳව කතාබහට ලක් විය. ඊට හේතු වූයේ මෙම වීඩියෝව හරහා සිංහල ජාතියට, සංස්කෘතියට අප’ හාස යක් සිදුව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබීම හේතුවෙනි.

එම වීඩියෝව අන්තර් ජාලයට මුදාහැර පැය කිහිපයක් තුලදී ලක්ෂ සංඛ්‍යත ප්‍රේක්ෂකයින් විසින් නරඹා තිබේ.

මෙම වීඩියෝවට අදාල පුර්ව ප්‍රචාරක වීඩියෝව ‘ආලෝක උපාලි..” නමින් පසුගියදා අන්තර්ජාලයට මුදාහැර තිබු අතර එයද පැය කිහිපයක් තුලදී ලක්ෂ 10 කට අධික පිරිසක් නරඹා තිබිණ.

ප්‍රවීන රංගන ශිල්පින් රැසකගේ දායකත්වයෙන් යුතුව නිෂ්පාදනය කර ඇති ‘ලයිට් උපාලි’ වීඩියෝවේ ප්‍රකට දේශපාලනඥයකුද පෙනී සිටි. ඒ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතායි.

සමාජ ජාලාවල මෙය බොහෝ අගයකිරීම්වලට ලක්ව තිබුණි.

ඒම වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad