දුමින්ද යලිත් දේශපාලනයට..? බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..? - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 26, 2021

දුමින්ද යලිත් දේශපාලනයට..? බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..?

මෑතකදී ජනාධිපති පොදු සමාව යටතේ මරණ දණ්ඩනයෙන් නිදහස ලද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා නැවතත් දේශපාලනයට පිවිසෙනු ඇති බව සති අන්ත ‘මවුරට’ පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ඔහු ඉදිරි පළාත් සභා මැතිවරණයේදී යලි දේශපාලනය ආරම්භ කරනු ඇතැයිද පවසන එම වාර්තාව බස්නාහිර පලාත් මහ ඇමති අපේක්‍ෂක ලෙස ඔහු තරග වදිනු ඇතැයිද කියා සිටී.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad