දැනට රට පුරා ක්‍රියාත්මක ව ඇති සංචරණ සීමා හෙට අලුයම ඉවත් කිරීමෙන් පසු ජනතාව කටයුතු කල යුතු ආකාරය දැක්වෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.එක් නිවසකින් පිටතට යා හැක්කේ එක් පුද්ගලයෙකු පමණි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සන යටතේ නිකුත් කර ඇති එම නිවේදනය බස්නාහිර පළාතට පමණක් බලපාන සීමා දැඩි කිරීමක් ද දැකිය හැකිය.
සම්පූර්ණ උපදේශ මාලාව මෙසේය




No comments:
Post a Comment