බැදුම්කර කණ්ඩායම යළි කරළියට එයි... සුබ ‌මොහොතින් අරක්කු කොම්පැනිය යළි පටන් ගනී... ණය ගෙවලත් නෑ... බදු ගෙවලත් නෑ - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 1, 2021

බැදුම්කර කණ්ඩායම යළි කරළියට එයි... සුබ ‌මොහොතින් අරක්කු කොම්පැනිය යළි පටන් ගනී... ණය ගෙවලත් නෑ... බදු ගෙවලත් නෑ - (video)

බැදුම්කර චෝදනාවට ලක්වූ පිරිස යළිත් වතාවක් කරළියට පැමිණ ඇති බවත්, වසා දමා තිබූ අරක්කු සමාගමක් සුබ මොහොතින් යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් රවී කුමුදේශ් මහතා අනාවරණය කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම සමාගම බැංකුවලට තිබූ ණය ගෙවා නැති බවත්, බිලියන ගණනක මුදලක් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවා නැති බවත්ය.

ඒ අනුව බැදුම්කර හොරු වර්තමාන ආණ්ඩුව සමගද ඩීල් දමා ඇති බව මේ හරහා පෙනී යන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad