හූ හූ හූ ‘දැන් සැපද’ අසමින් ප‍්‍රබල අමාත්‍යවරයෙකුට විරෝධය…? | LPL - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 25, 2021

හූ හූ හූ ‘දැන් සැපද’ අසමින් ප‍්‍රබල අමාත්‍යවරයෙකුට විරෝධය…? | LPL

හූ හූ හූ ‘දැන් සැපද’ අසමින් ප‍්‍රබල අමාත්‍යවරයෙකුට විරෝධය…?

ශ‍්‍රී ලංකා ප‍්‍රීමියර් ලීග් (LPL) තරගාවලියේදී ප්‍රබල අමාත්‍යවරයකු ජනතාව විරෝධය පාන අවස්තාවක වීඩියෝ දර්ශනයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.

පිටිය මැදට එම අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේදී ‘දැන් සැපද’ අසමින් ප්‍රේක්ෂකයන් කෑ ගැසීමට කටයුතු කරනු වීඩියෝවේ දැක්වෙයි.

කෙසේ වෙතත් එම වීඩියෝව සංස්කරණය කරන ලද්දක්ද නැද්ද යන්න පිළිබද නිශ්චිත තොරතුරු නැත.

No comments:

Post a Comment

Post Bottom Ad