පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරන්න ගිහින් ශ්‍රීලනිපය ඇතුළේ එළිපිට මහා ගැටුමක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 2, 2022

පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරන්න ගිහින් ශ්‍රීලනිපය ඇතුළේ එළිපිට මහා ගැටුමක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව සභාපතිවරයාට බලතල වැඩි වන ලෙස සංශෝධනය කිරීමට පැමිණි යෝජනාවත් සමග පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් පක්ෂ ව්‍යවස්ථාවට විනය නීති ක්‍රියාමාර්ග ඇතුළත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීන්දු කළ බව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

නමුත් ඊට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, චාමර සම්පත් දසනායක ඇතුලු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විරෝධය පළ කොට ඇති බව දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad